News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
28

කොවිඩ් ආසාදිතයන් 900 සීමාව ඉක්මවයි

664 Views


කොවිඩ් ආසාදිතයන් 900 සීමාව ඉක්මවයි

ඊයේ (27) දිනයේ නැවතත් දෛනික කොවිඩ් ආසාදිතයන් 900 සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව ඊයේ දිනයේ ආසාදිතයන් 977 ක් වාර්තා වුණා.

මේ වන විට මෙරට සමස්ත ආසාදිතයන් 644,060 ක් දක්වා ඉහළ ගොස් ඇත.


News Articles
Latest Videos
Most Popular Post