News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
1

මහා ශිව රාත්‍රිය අදයි

614 Views


මහා ශිව රාත්‍රිය අදයි

හින්දු බැතිමතුන් විසින් ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන මහා ශිව රාත්‍රි දිනය අදට (01) යෙදී තිබේ.

අඳුර දුරු වී ආලෝකය ලබා ගැනීම සඳහා ශීව දෙවියන් සිහි කරමින් උපවාසයේ යෙදෙන හින්දු බැතිමතුන් විසින් ශිව දෙවියන්ට පුද ජූජා පැවැත්වීම අද දිනයේ සිදුකරනු ලබනවා.

මේ අතර මහා ශිව රාත්‍රි දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසන්නේ ශිව දෙවියන්ගේ මංගල්‍යය සංකේතවත් කරන විශ්වාසයන් සමස්ත ලෝකවාසී ජනතාව තුළ අධ්‍යත්මික පිබිදීමක් ඇති කරවන බවයි.


News Articles
Latest Videos
Most Popular Post