News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
7

නැදුන්ගමුවේ රාජා හස්තියා මියයයි

560 Views


නැදුන්ගමුවේ රාජා හස්තියා මියයයි

දළදා මාළිගාවේ කරඬුව වැඩම කරවූ නැදුන්ගමුවේ රාජා හස්තියා අද(07) මියගොස් ඇත.

මිය යන විට රාජා හස්තියාගේ වයස අවුරුදු 69කි.

නඳුන්ගමුවේ රාජා සැලකෙන්නේ ආසියාවේ විශාලතම හීලෑ හස්තියා ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post