News Line| Off Air
Generic placeholder image

Mar
7

පළාත් කිහිපයකට වැසි

387 Views


පළාත් කිහිපයකට වැසි

නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය තවදුරටත් දුර්වල වෙමින් පවතින අතර දිවයිනේ කාලගුණය කෙරෙහි එහි බලපෑම අවම වෙමින් පවතී.

උතුරු සහ උතුරු-මැද පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවේ.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත.


News Articles
Latest Videos
Most Popular Post