News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
8

අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

583 Views


අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

අද (08) කලාප දෙකක් සඳහා පැය හතහමාරක විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව උදෑසන 8.00 සිට සවස 6.00 දක්වා E සහ F කලාප සඳහා පැය 5 ක විදුලිය කප්පාදුවක් හා සවස 6.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුළ පැය දෙකහාමාරක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.

මේ අතර P,Q,R,S,T,U,V,W යන සෙසු කලාප සඳහා අද උදෑසන 9.00 සිට පස්වරු 5.00 දක්වා වු කාලය තුළ පැය 2 යි විනාඩි 30 විදුලි කප්පාදුක් සිදුකරන අතර පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා පැයක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිත බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post