News Line| Off Air| Games
Generic placeholder image

Mar
9

අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

510 Views


අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

අද (09) දිනයේත් විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව උදෑසන 8.00 සිට සවස 6.00 දක්වා A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප සඳහා පැය 2 යි විනාඩි 30 ක විදුලිය කප්පාදුවක් හා සවස 6.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුළ පැය 1 යි විනාඩි 15 ක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.

මේ අතර P,Q,R,S,T,U,V,W යන සෙසු කලාප සඳහා අද උදෑසන 9.00 සිට පස්වරු 5.00 දක්වා වු කාලය තුළ පැය 2 ක විදුලි කප්පාදුක් සිදුකරන අතර පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා පැයක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිත බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post