News Line| Off Air
Generic placeholder image

Mar
11

IOC ඉන්ධන මිල ඉහළට

511 Views


IOC ඉන්ධන මිල ඉහළට

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධනවල මිල ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව සියලුම ඩීසල් වර්ගවල මිල රුපියල් 75 කින් ඉහළ දමා ඇති අතර පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 50 කින් ඉහළ දමා ඇති බවයි එම සමාගම සඳහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post