News Line| Off Air
Generic placeholder image

Mar
14

අද සිට පාසල් සාමාන්‍ය පරිදි

567 Views


අද සිට පාසල් සාමාන්‍ය පරිදි

සියලුම සිසුන් අද (14) සිට සාමාන්‍ය පරිදි පාසල් වෙත කැඳවා ඇත.

පාසල් පවත්වාගෙන යාමේදී කොවිඩ් සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇති වුවහොත් කලාප අධ්‍යපන අධ්‍යක්ෂකවරයාගේ උපදෙස් පරිදි ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව පවතින බවයි අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post