News Line| Off Air| Games
Generic placeholder image

Mar
16

අද විදුලිය කප්පාදුව සිදුවන ආකාරය

505 Views


අද විදුලිය කප්පාදුව සිදුවන ආකාරය

ඒ අනුව ABCDEFGHIJKL කලාප සඳහා උදෑසන කාලයේ පැය දෙකයි විනාඩි 30 ක කාලයක් හා රාත්‍රී කාලයේ පැය දෙකක කාලයක් විදුලිය කප්පාදු කරයි.

එසේම PQRSTUVW යන සෙසු කලාප සඳහා උදෑසන කාලයේ පැය 3 ක කාලයක් හා රාත්‍රී කාලයේ පැය දෙකයි විනාඩි 30 ක කාලයක් විදුලිය කප්පාදුව සිදු කිරීමට නියමිතයි.

අද දිනයේ ජනාධිපතිවරයා රාත්‍රී 8.30 ට ජාතිය ඇමතීමට ද නියමිතව ඇත.

ඒ අනුව අද රාත්‍රී 8.00 ට විදුලි කප්පාදුව නතර කෙරෙන අතර නැවත විදුලිය කප්පාදුව සිදු කරන්නේ රාත්‍රී 9.30 න් පසුවයි.


News Articles
Latest Videos
Most Popular Post