News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
16

සවස 4.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි

814 Views


සවස 4.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි

මධ්‍යම, දකුණ, බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වල අහස වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඌව පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකියි.

සබරගමුව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් සවස 4.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post