ඒ අනුව P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා උදෑසන 09.00 සිට සවස 05.00 දක්වා වේලාව තුළ පැය දෙකක කාලයක් සහ සවස 5.00 සිට රාත්රී 10.00 දක්වා වේලාව තුළ පැයයි විනාඩි 15 ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතව ඇත.
මේ අතර A,B,C,D,E,F,G,H,I,J,K,L යන සෙසු කලාප සඳහා උදෑසන 8.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුළ පැය 3 යි විනාඩි 20 ක විදුලිය කප්පාදුවක් හා පස්වරු 6.00 සිට රාත්රී 11.00 දක්වා කාලය තුළ පැයයි විනාඩි 40 ක කාලයක් විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිත බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.