News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
19

කොවිඩ් වෛරසයේ නව විකෘතියක් ඊශ්‍රායලයෙන්

781 Views


කොවිඩ් වෛරසයේ නව විකෘතියක් ඊශ්‍රායලයෙන්

නව කොවිඩ් විකෘතියක් හමුවී ඇති බව ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර තිබෙනවා.

මෙම නව ප්‍රභේදය අසාධනය වූ පුද්ගලයින් දෙදෙනෙකු එරටින් හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායල සෞඛ්‍ය අංශ නිවේදනය කරන්නේ ඔමික්‍රෝන්හි අනු ප්‍රභේද දෙකක් එකිනෙක මිශ්‍ර වීමෙන් මෙම විකෘතිය නිර්මාණය වී ඇති බවයි.

මෙය ඉතා ඉක්මනින් ව්‍යාප්ත වන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post