News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
20

අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

604 Views


අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

අද (20) දිනයේ විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.


ඒ අනුව P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා සවස 04.00 සිට රාත්‍රී 09.30 දක්වා වේලාව තුළ පැයයි විනාඩි 15 ක කාලයක් විදුලිය කප්පාදු කිරිමට නියමිතව තිබෙනවා.


මේ අතර A,B,C,D,E,F,G,H,I,J,K,L යන සෙසු කලාප සඳහා උදෑසන 9.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ පැය 2 ක විදුලිය කප්පාදුවක් හා පස්වරු 5.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ පැයයි විනාඩි 15 ක කාලයක් විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිත බවයි මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ.


News Articles
Latest Videos
Most Popular Post