News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
22

අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

431 Views


අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

ඒ අනුව P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා පෙරවරු 09.00 සිට සවස 05.00 දක්වා වේලාව තුළ පැය දෙකයි විනාඩි 40 ක කාලයක් සහ සවස 5.00 සිට රාත්‍රී 09.00 දක්වා කාලය තුළ පැයක කාලයක් විදුලිය කප්පාදු කිරිමට නියමිතයි.

මේ අතර A,B,C,D,E,F,G,H,I,J,K,L යන සෙසු කලාප සඳහා උදෑසන 8.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුළ පැය 3 යි විනාඩි 20 ක විදුලිය කප්පාදුවක් හා පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුළ පැයයි විනාඩි 40 ක කාලයක් විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිත බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post