News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
23

අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

753 Views


අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය.

P Q R S T U V W කලාප සඳහා දිවා කාලයේ: පැය 1 යි. රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 40 යි.

එසේම A B C D E F G H I J K L කලාප සඳහා දිවා කාලයේ: පැය 3 යි විනාඩි 20 යි. රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 40 යි.

This image has an empty alt attribute; its file name is a9bb50647c2c01aac4cc2afef534f4ce.png
This image has an empty alt attribute; its file name is 30902f0ddad3e7ffacf22cb5e9467c3d.png


News Articles
Latest Videos
Most Popular Post