ඒ අනුව අද විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය.
P Q R S T U V W කලාප සඳහා දිවා කාලයේ පැය 4 යි විනාඩි 30. රාත්රී කාලයේ පැය 1 යි විනාඩි 50 යි.
A B C D E F G H I J K L කලාප සඳහා දිවා කාලයේ පැය 3 යි විනාඩි 20 යි. රාත්රී කාලයේ පැය 1 යි විනාඩි 40 යි.