News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
25

රන් මිල තවත් ඉහළට

556 Views


රන් මිල තවත් ඉහළට

මෙරට රන් වෙළඳපොලේ මිළ ගණන් නැවතත් සිඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.

අද දිනය වන විට කොළඹ හෙට්ටිවීදියේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් 167,000ක් සහ කැරට් 22 රන් පවුමක මිල වාර්තා වන්නේ 154,500ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post