News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
28

අද ඇතැම් කලාපවලට පැය 5ක විදුලිය කප්පාදුවක්

717 Views


අද ඇතැම් කලාපවලට පැය 5ක විදුලිය කප්පාදුවක්

අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය.

P Q R S T U V W කලාප සඳහා දිවා කාලයේ පැය 2 යි විනාඩි 15 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 50 යි.

A B C D E F G H I J K L කලාප සඳහා දිවා කාලයේ පැය 3 යි විනාඩි 20 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 40 යි.


News Articles
Latest Videos
Most Popular Post