News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
29

අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

627 Views


අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

අද (29) දිනයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබෙනවා.


ඒ අනුව අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් ලෙස,


P Q R S T U V W කලාප සඳහා- දිවා කාලයේ: පැය 5 යි- රාත්‍රී කාලයේ: පැය 2 යි විනාඩි 15 යි


A B C D E F G H I J K L කලාප සඳහා- දිවා කාලයේ: පැය 5 යි- රාත්‍රී කාලයේ: පැය 2 යි විනාඩි 30 යි


එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන වේලාවල් පහතින්,


News Articles
Latest Videos
Most Popular Post