අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය.
A B C D E F P Q R S කලාප සඳහා දහවල් 2.00 සිට රාත්රී 12.00 දක්වා පැය 10 ක් සහ G H I J K L T U V W කලාප සඳහා දිවා කාලයේ පැය 6 යි රාත්රී කාලයේ පැය 4 යි.
M N O X Y Z කලාප සඳහා උදෑසන 8.00 සිට සවස 6.00 දක්වා.