News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
18

අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

853 Views


අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය.

ABCDEFGHIKL කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 ක්

PQRSTUVW කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 ක් විදුලි කප්පාදුව සිදුවේ.


News Articles
Latest Videos
Most Popular Post