News Line| Off Air
Generic placeholder image

Apr
19

අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

644 Views


අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය.

ABCDEFGHIKL කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 ක්

PQRSTUVW කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 ක්


News Articles
Latest Videos
Most Popular Post