News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
20

මන්ත්‍රීවරුන් තිදෙනෙක් ආණ්ඩුවෙන් ඉවත් වෙයි

497 Views


මන්ත්‍රීවරුන් තිදෙනෙක් ආණ්ඩුවෙන් ඉවත් වෙයි

ආණ්ඩුවට සහය දැක්වූ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර ඇත.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, පාර්ලිමේන්තු මන්ත්‍රී M. S. තවුෆීක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසාල් කාසිම් යන අය මින් ඉදිරියට ආණ්ඩුවට සහය දැක්වීමෙන් වැළකී සිටිනු ඇත.


News Articles
Latest Videos
Most Popular Post