News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
21

පාස්කු ප්‍රහාරයට වසර 03 ක් සපිරෙයි

877 Views


පාස්කු ප්‍රහාරයට වසර 03 ක් සපිරෙයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 03 ක් සපිරෙයි.

2019 වසරේ අප්‍රේල් 21 වන දින කටුවාපිටිය සියෝන්, කොච්චිකඩේ යන දේවස්ථානවලට සහ කොළඹ පිහිටි හෝටල් තුනක් ඉලක්ක කර මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල වුණි.

පුද්ගලයින් 270 කට අධික පිරිසක් මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ අතර 300 කට වැඩි පිරිසක් තුවාල ලැබීය.


News Articles
Latest Videos
Most Popular Post