News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
22

ගාලු මුවදොර විරෝධතාවයට අදට දින 14ක්

711 Views


ගාලු මුවදොර විරෝධතාවයට අදට දින 14ක්

ගාලු මුවදොර විරෝධතාවයට ඊයේ දිනයේත් විශාල පිරිසක් සහභාගී වී සිටියා.

පසුගිය 9 වනදා ආරම්භ වූ ගාලු මුවදොර විරෝධතාවයට අදට දින 14ක්.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට හා ගාලු මුවදොර පරිශ්‍රයේ විරෝධතාකරුවන් දිවා රාත්‍රියේ විරෝධතාවයේ නිරත වී සිටී.


News Articles
Latest Videos
Most Popular Post