News Line| Off Air| Games
Generic placeholder image

Apr
27

අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

343 Views


අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය.

A B C D E F G H I K L කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 ක්

P Q R T U V W කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 ක් විදුලි කප්පාදුව සිදුවේ.


News Articles
Latest Videos
Most Popular Post