News Line| Off Air
Generic placeholder image

May
3

රාමසාන් දිනය අදයි

623 Views


රාමසාන් දිනය අදයි


ලෝකවාසී ඉස්ලාම් ජනතාව ඉමහත් බැතියෙන් සමරනු ලබන රාමසාන් හෙවත් ඊදුල් ෆිතර් උත්සවය අදට (03) යෙදී තිබේ.

සමස්ත ලෝකවාසි ඉස්ලාමීය බැතිමතුන් මාසයක් පුරා උපවාස සීලය ආරක්ෂා කර, නව සඳ බැලීමෙන් පසුව මෙම රාමසාන් දිනය සැමරෙනවා.

ලොව පුරා මුස්ලිම් ජනතාව රාමසාන් උත්සවය සමරන්නේ සහෝදරත්වය, සමානාත්මතාවය හා සහජීවනය යන පරමාර්ථ පෙරදැරි කර ගනිමින්ය.


News Articles
Latest Videos
Most Popular Post