News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
4

බංග්ලාදේශයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි

742 Views


බංග්ලාදේශයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි

බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර ඇත.

එහි නායකත්වය දරනු ලබන්නේ දිමුත් කරුණාරත්න විසිනි.

දිමුත් කරුණාරත්න – නායක
කමිල් මිශාර
ඕෂද ප්‍රනාන්දු
ඇන්ජලෝ මැතිව්ස්
කුසල් මෙන්ඩිස්
ධනංජය ද සිල්වා
කමින්දු මෙන්ඩිස්
නිරෝෂන් දික්වැල්ල
දිනේෂ් චන්දිමාල්
රමේෂ් මෙන්ඩිස්
චාමික කරුණාරත්න
සුමින්ද ලක්ෂාන්
කසුන් රාජිත
විශ්ව ප්‍රනාන්දු
අසිත ප්‍රනාන්දු
ඩිල්ෂාන් මධුශංක
ප්‍රවීන් ජයවික්‍රම
ලසිත් ඇඹුල්දෙණිය


News Articles
Latest Videos
Most Popular Post