ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශයේ ඉල්ලීමක් අනුව මෙම සතිය තුළ උදෑසන කාලයේ විදුලිය කප්පාදුවක් සිදු නොකරන බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ.
කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය.
A B C D E F G H I J K L කලාප සඳහා සවස් කාලයේ පැය 2 යි විනාඩි 30.
P Q R S T U V W කලාප සඳහා සවස් කාලයේ පැය 2 යි විනාඩි 30.