News Line| Off Air| Games
Generic placeholder image

Jun
20

අන්තරය අද කොළඹට

277 Views


අන්තරය අද කොළඹට

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද (20) කොළඹට පැමිණීමට නියමිතව ඇත.

ඒ අනුව අද දහවල් 12.00 ට ලිප්ටන් වටරවුමේ සිට කොළඹ කොටුව දක්වා ඔවුන් පැමිණිමට නියමිතව ඇති බවයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post