News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
22

ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

683 Views


ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (22) දිනයේ පැය 8ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අද රාත්‍රී 10.00 සිට හෙට (23) උදෑසන 06.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

ඒ අනුව මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ,ගම්පහ නගරයේ, ගම්පහ මිරිස්වත්ත මාර්ගයේ හංසගිරි පාර දක්වා කොටස, යක්කල මාර්ගයේ හංසගිරි පාර දක්වා වූ කොටස, ඔරුතොට මාර්ගයේ කළු පාලම දක්වා වූ කොටස, උඩුගම්පල මාර්ගයේ සතොස අසල පාලම දක්වා සහ ජා ඇළ මාර්ගයේ දුම් පරීක්ෂණ මධ්‍යස්ථානය දක්වා වූ කොටසටයි.


News Articles
Latest Videos
Most Popular Post