News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
12

ඉන්දියාවෙන් ආනයනය කළ යූරියා පොහොර අද සිට ගොවීන්ට

1178 Views


ඉන්දියාවෙන් ආනයනය කළ යූරියා පොහොර අද සිට ගොවීන්ට

ඉන්දීය රජය විසින් මෙරටට ලබාදුන් යුරියා පොහොර තොගය බෙදාහැරීම් කටයුතු අද (12) දිනයේ සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

පසුගිය 9 වනදා මෙරටට ළඟා වූ පොහොර නෞකාවේ පොහොර ගොඩබෑමේ කටයුතු අවසන් කර ඇති බවත් ඒවා බෙදාහැරීම් කටයුතු දින 10ක් තුළ අවසන් කිරීමට නියමිත බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

කිලෝ ග්‍රෑම් 50ක යූරියා මිටියක් රුපියල් 10,000ක මුදලකට ගොවීන් වෙත ලබාදීමට සැලසුම් කර ඇත.


News Articles
Latest Videos
Most Popular Post