නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයේ බිඳවැටීමක් සිදුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
මේ වන විට දෝෂය හඳුනා ගැනීමට තාක්ෂණික කාර්ය මණ්ඩලය කටයුතු කරමින් ඇති අතර 2 වන ජනන යන්ත්‍රයේ නියමිත නඩත්තු කටයුතු සිදු කරමින් පවතින බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරයි.