News Line| Off Air| Games
Generic placeholder image

Aug
17

අද පැය 3 ක විදුලි කප්පාදුවක්

190 Views


අද පැය 3 ක විදුලි කප්පාදුවක්

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය.

A B C D E F G H I J K L කලාප සඳහා දිවා කාලයේ පැය 1 යි විනාඩි 40 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි.

P Q R S T U V W කලාප සඳහා දිවා කාලයේ පැය 1 යි විනාඩි 40 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි.

CC කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 යි විනාඩි 30 යි.

M N O X Y Z කලාප සඳහා උදෑසන කාලයේ පැය 3 යි.


News Articles
Latest Videos
Most Popular Post