News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
18

ප්‍රයෝගික පරීක්ෂණවලට පෙනී නොසිටි උසස්පෙළ සිසුන්ට දැනුම්දීමක්

500 Views


ප්‍රයෝගික පරීක්ෂණවලට පෙනී නොසිටි උසස්පෙළ සිසුන්ට දැනුම්දීමක්

උසස්පෙළ 2021 (2022) විභාගයේ ප්‍රයෝගික පරීක්ෂණ සඳහා පෙනී නොසිටි සිසුන් සඳහා නැවත එම පරීක්ෂණ සඳහා පෙනී සිටීමට අදාළ දින සහ විභාග මධ්‍යස්ථාන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව එළඹෙන 19,20,21 යන දිනවලදී පහත සඳහන් විභාග මධ්‍යස්ථානයන්හිදී එම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි.


News Articles
Latest Videos
Most Popular Post