News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
19

කොළඹ ප්‍රදේශ දෙකකට ජල කප්පාදුවක්

435 Views


කොළඹ ප්‍රදේශ දෙකකට ජල කප්පාදුවක්

හෙට (20) රාත්‍රී 11 සිට අනිද්දා (21) උදෑසන 9 දක්වා පැය 10ක කාලයක් කොළඹ 05 සහ 06 ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.

ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.

එසේම කොළඹ 04 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.


News Articles
Latest Videos
Most Popular Post