News Line| Off Air
Generic placeholder image

Latest Posts
Aug
25

ඊයේ කොවිඩ් ආසාදිතයන් 105 ක්

788 Views


ඊයේ කොවිඩ් ආසාදිතයන් 105 ක්

පෙරේදා (23) දිනයේ කොවිඩ් මරණ 05 ක් වාර්තා වූ අතර, ඊයේ (24) දිනයේ කොරෝනා ආසාදිතයන් 105 ක් වාර්තා වී ඇත. ඔවුන් සියල්ල දේශීයව හඳුනාගත් ආසාදිතයින්.

මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 669,467 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,669 ක් දක්වා ගොස් ඇත.


News Articles
Latest Videos
Most Popular Post