News Line| Off Air| Games
Generic placeholder image

Sep
2

අද විදුලි කප්පාදුව පැය 2 යි විනාඩි 20 යි

460 Views


අද විදුලි කප්පාදුව පැය 2 යි විනාඩි 20 යි

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය.

A B C D E F G H I J K L කලාප සඳහා දිවා කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි.

P Q R S T U V W කලාප සඳහා දිවා කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි.


News Articles
Latest Videos
Most Popular Post