News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
5

ලිට්‍රෝ ගෑස් මිල අඩුවෙන්නේ මෙහෙමයි

557 Views


ලිට්‍රෝ ගෑස් මිල අඩුවෙන්නේ මෙහෙමයි

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අඩුකර ඇත.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 113කින් මිල අඩු කර ඇති අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 45කින් හා කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 21කින් පහත දමා තිබේ.


News Articles
Latest Videos
Most Popular Post