News Line| Off Air
Generic placeholder image

Latest Posts
Sep
7

දෙවැනි පාසල් වාරය ලබන අඟහරුවාදා ඇරඹේ

505 Views


දෙවැනි පාසල් වාරය ලබන අඟහරුවාදා ඇරඹේ

දෙවැනි පාසල් වාරය ලබන 13වැනි අඟහරුවාදා ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

“2022 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර 2022.09.07 වන බදාදා දින අවසන් වන අතර, දෙවන පාසල් වාරය 2022.09.13 වන අඟහරුවාදා ආරම්භ වේ.”


News Articles
Latest Videos
Most Popular Post