News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
8

අද වැසි වාර කිහිපයක්

472 Views


අද වැසි වාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹපළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තද සුළං ඇතිවිය හැක.


News Articles
Latest Videos
Most Popular Post