News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
15

රිය අනතුරකින් යුක්‍රේන ජනාධිපතිට තුවාල

436 Views


රිය අනතුරකින් යුක්‍රේන ජනාධිපතිට තුවාල

යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කී රිය අනතුරකින් තුවාල ලබා ඇත. යුක්‍රේන මාධ්‍ය වාර්තා කර ඇත්තේ ජනාධිපතිවරයාගේ තත්ත්වය බරපතල නොවන බවයි.

ජනාධිපති සෙලන්ස්කී ඔහුගේ ආරක්ෂක නිලධාරීන් සමඟ යමින් සිටිද්දී, වේගයෙන් ආ මෝටර් රථයක් ජනාධිපතිවරයා සිටි මෝටර් රථයේ ගැටී ඇත.

එම මෝටර් රථය පැදැවූ තැනැත්තාට තුවාල සිදුවුණු බවත්, ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට සිදුවුණු බවත් වාර්තා වේ.


News Articles
Latest Videos
Most Popular Post