News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
16

ආගමණ විගමණ දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

747 Views


ආගමණ විගමණ දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

සඳුදා (19) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණද විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සිදු කෙරෙන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

සඳුදා දිනය සඳහා මේ වන විටත් වේලාවන් වෙන් කරගෙන ඇති පිරිස් සඳහා පමණක් එදිනට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සිදුකරන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post