News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
22

ට්‍රම්ප් ට එරෙහිව නඩුවක්

480 Views


ට්‍රම්ප් ට එරෙහිව නඩුවක්

හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට, ඔහුගේ දරුවන් තිදෙනෙකුට සහ ට්‍රම්ප් පදනමට එරෙහිව නිව්යෝර්ක් නීතිපතිවරයා විසින් නඩුවක් ගොනු කර ඇත.

ඔහු ව්‍යාපාර දියුණු කිරීම සඳහා අරමුදල් වංචා සහගත ලෙස භාවිත කළ බවට පවසමින් ඔහුට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇති බවයි සඳහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post