News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
22

ශ්‍රී ලංකාවෙන් චීනයට පළමු ඉල්මනයිට් තොගය අපනයනය කරයි

657 Views


ශ්‍රී ලංකාවෙන් චීනයට පළමු ඉල්මනයිට් තොගය අපනයනය කරයි

ඊයේ (21) ත්‍රිකුණාමල වරායේදී මෙරටින් චීනයට පළමු ඉල්මනයිට් තොගය අපනයනය කර ඇති බව වරාය අධිකාරිය පවසයි.

මෙසේ ත්‍රිකුණාමලය වරායෙන් නැව්ගත කිරීමක් සිදුකර ඇත්තේ වසර 30කට පසුව වීම විශේෂත්වයක්.


News Articles
Latest Videos
Most Popular Post