News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
23

අලි සබ්රි අමෙරිකානු ජනපති හමුවෙයි

666 Views


අලි සබ්රි අමෙරිකානු ජනපති හමුවෙයි

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ජනාධිපති ආර්යා ආචාර්ය ජිල් බයිඩන් හමුවී තිබේ.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 77වන සැසිවාරය අතරතුර සංවිධානය කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයේදී මෙම හමුව සිදුව ඇත.


News Articles
Latest Videos
Most Popular Post