News Line| Off Air
Generic placeholder image

Latest Posts
Sep
23

බඩඉරිඟු මෙට්‍රික් ටොන් 25,000 ක් ආනයනයට කැබිනට් අනුමැතිය

501 Views


බඩඉරිඟු මෙට්‍රික් ටොන් 25,000 ක් ආනයනයට කැබිනට් අනුමැතිය

සත්ව ආහාර සැකසීම සඳහා බඩඉරිඟු මෙට්‍රික් ටොන් 25,000 ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙන බවයි සඳහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post