News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
26

ජනපති සහ සින්ඩි මැකේන් අතර සාකච්ඡාවක්

568 Views


ජනපති සහ සින්ඩි මැකේන් අතර සාකච්ඡාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ රෝමයේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්මය පිළිබඳ ආයතනයේ අමෙරිකානු තානාපතිනිය වන සින්ඩි මැකේන් අතර සාකච්ඡාවක් පවත්වා ඇත.

ශ්‍රී ලාංකිකයන්ට පවතින ආර්ථික දුෂ්කරතාවල බලපෑම පිළිබඳව සහ හදිසි මානුෂීය අවශ්‍යතා සපුරාලීම සඳහා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව එක්ව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි මෙරට ඇමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post