News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
26

රනිල්ට එරෙහිව ජපානයේ විරෝධතා

473 Views


රනිල්ට එරෙහිව ජපානයේ විරෝධතා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපාන සංචාරයට විරෝධය පළකරමින් ජනතා විමුක්ති පෙරමුණ එරට විරෝධතා සංවිධානය කර තිබෙනවා.

පසුගියදා කොළඹදී පැවති විරෝධතාවයට පහර දීමට එරෙහිව සහ කඩිනමින් මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලමින් මෙම උද්ඝෝෂණ සංවිධානය කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post