News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
27

නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රිය වෙයි

440 Views


නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රිය වෙයි

දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ 03 වන ජනන යන්ත්‍රය අක්‍රියවී ඇත.

මේ හේතුවෙන් විදුලි කප්පාදුව දීර්ඝවිය හැකි බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post